ශ්‍රී ලංකා@100 වැඩසටහන යනු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහය ඇතිව පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දියුණු සඳහා ක්‍රියාත්මක වන්නාවූ වැඩසටහනක් වන අතර, ආදායම් වර්ධනය වේගවත් කිරීම ,අභ්‍යන්තර මෙහෙයුම් ප්රශස්ත කිරීම, නව වෙලඳපොලවල් වෙත ප්‍රවේශ වීම, සහ ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාර උපදේශන සේවා ලබා දෙනු […]