ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2025
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අවිවාදිත වෙළඳපොළ ප්රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්රහණයේ වික්රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු මාසයේ පැවැත්වූ සමාගමේ වාර්ෂික සම්මාන උළෙලෙ හිදී නිවේදනය කරන ලද සමාගම විසින් […]



