ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2026
දැනටමත් පාසල් 6,108 ක සිසුවියන් ලක්ෂ 10 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ලබා දෙන, කාලීන සමාජ මෙහෙවරක් ලෙස ‘තිළිණපත්’ වැඩසටහන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව පුරා පාසල් ශිෂ්‍යාවන් විශාල පිරිසකට තවමත් තම මාසික ඔසප් වීම යනු බරපතළ අභියෝගයකි. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඇති අපහසුතාව පමණක් නොව, ඔසප් වීම පිළිබඳ ඇති අඩු දැනුම සහ සමාජ තහංචි වැනි කරුණු […]



