සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) මෙවර ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයක ජය තමන් සතු කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ […]