ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2026
අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සමඟ එක්ව මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කළේය. මෙම මුද්දරය සහ සමරු කවරය එළිදැක්වීමේ උත්සවය 2026 අගෝස්තු 12 වැනි දින පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ උන්නතියට අමානා බැංකුව ලබා දී ඇති දායකත්වය මෙන්ම, සම්පූර්ණයෙන්ම පොලී රහිත බැංකුකරණ ආකෘතියක් යටතේ […]




