ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 25, 2025
මෙරට ප්රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය) ක්රිෂාන්ත කුලරත්න, ප්රාදේශීය අලෙවි කළමනාකරු මංජුල ප්රියන්ත, අලෙවි විධායක නිලධාරීන් වන ඥානසිරි […]






