ලංකා ව්යාපාරික පුවත් - LBNApril 8, 2024
වර්තමානයේදී මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, සර්බියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවල් රැසක රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙන නමුත් ඒවාට අයැදුම් කිරීමේදී ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයන්ට සහ විදේශ රැකියා නියෝජිතායතනවලට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී ඇත. බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට නොමැති වීම ඊට හේතුව වේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන […]



