ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 11, 2025
මෙරට ජනතාවගේ මරණවලට හේතුවන දෙවන ප්රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති රථවාහන අනතුරු පිළිබඳ අද අන් කවරදාටත් වඩා කතා බහට ලක් වෙමින් පවතී. 2025 සැප්තැම්බර් 4 වන දින වන විට මෙරට තුළ වාර්තා වී ඇති මාරක අනතුරු 1872කි. මෙම අනතුරුවලදී පදිකයින්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන් වැඩි අවදානමකට ලක්වී ඇති බවද හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ […]



