ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2026
2026 අගෝස්තු 20, කොළඹ: දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු Rotaract තොරතුරු මධ්‍යස්ථානය වන (South East Asia Rotaract Information Centre Multi District Information Organization – SEARIC MDIO) හි ප්‍රධානතම කලාපීය සමුළුව වන SEARIC Summit, 2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා ශ්‍රී ලංකාවේ Pegasus Reef Hotel හිදී පැවැත්වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන SEARIC සමුළුව […]



