ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 11, 2024
ශ්රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව 12 වැනි වරටත් කටයුතු කරන බව රිට්ස්බරි ආයතනය පසුගියදා නිවේදනය කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, රිට්ස්බරි අනුග්‍රාහකත්වය සහිතව, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන, 2024 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල […]