උසස් තත්ත්වය හා නව්‍යකරණය සමග ලොව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ ලොව විශාලතම පීසා අලෙවිසැල් ජාලය වන ඩොමිනෝස් ශ්‍රී ලංකා, කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවැත්වෙන 146 වැනි “නිල් මහා සටන” ක්‍රිකට් තරගාවලියට “Official Pizza Partner” ලෙස නිල අනුග්‍රාහක දායකත්වයක් එක්කොට තිබේ. පාසල් දෙකක් අතර වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වෙන, ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලියක් මෙන්ම […]