ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 18, 2026
–අනාගත පරපුර උදෙසා සුරක්ෂිත විනෝදාස්වාදයේ නව මානයන් ගෙන එන PearlBay– ඩේවිඩ් පීරිස් සමූහ ව්යාපාරයේ (David Pieris Group) සංකල්පයකට අනුව දරුවන්ගේ ආරක්ෂාවට ප්රමුඛතාව දෙමින් ජාත්යන්තර මට්ටමේ ආරක්ෂිත ක්රමවේදයන් භාවිත කර නිර්මාණය කර ඇති පර්ල් බේ (Pearl Bay), මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයින පුරා විසිරී සිටින දූ දරුවන් වෙනුවෙන් විශේෂ කූපන් වැඩසටහනක් සංවිධානය කර තිබේ. ළමා […]




