ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 15, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (ඩීපීඑල්), පසුගියදා හටගත් ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමට ආරක්ෂක අමාත්‍යාංශය වෙත ආරක්ෂිත අත්වැසුම් 50,000 ක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක […]



