ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 23, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී. AIA විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්රයත්නය හේතු විය. මෙම සුවිශේෂී […]