ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2022
‘Visa Fintech Initiative: Sri Lanka’ – දේශීය මුල්‍ය හා තාක්ෂණික අංශයේ ව්‍යවසායන් (Fintech) ඩිජිටල් ගෙවීම් තාක්ෂණයන් තුළින් බලගැන්වීම උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහනකි ලොව ප්‍රධාන පෙළේ ඩිජිටල් ගෙවීම් පද්ධති හා සම්බන්ධ ආයතනයක් වන වීසා (Visa) විසින්, දේශීය මූල්‍ය හා තාක්ෂණික පද්ධතියේ නවෝත්පාදන සංවර්ධනය අරමුණු කර ගනිමින්, ‘Visa Fintech Initiative: Sri Lanka මුලපිරීම දියත් […]