ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 20, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්‍රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන […]