ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 28, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ සංචාරක විසඳුම් සපයන්නෙකු වන ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays), මධ්‍යම පළාත වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පසුගියදා මහනුවර පේරාදෙණිය පාරේ සිය නවතම ශාඛාව විවෘත කළේය. ජාතන්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් කොළඹින් බැහැර ජනතාව වෙතද සමීප කිරීමේ සමාගමේ අරමුණෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම ශාඛාව හැඳින්විය හැකිය. මහනුවර සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට ට්‍රැවල්කෝ හි […]



