Tag: ජෝර්ජ් කීට් පදනම

The-George-Keyt-Foundations-1-LBN.jpg

1min120
ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරන ලද ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය පසුගියදා Barefoot Gallery හිදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. එහි පළමු දිනයේදී පමණක් 300 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණි අතර, චිත්‍ර රැසක්ද අලෙවි විය. දිවයිනේ දක්ෂතම නැගී එන කලාකරුවන් හා කලාකාරියන් අතරින් තෝරාගන්නා ලද 12 දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් වූ මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ ශ්‍රී […]

01-Image.jpg

1min250
ජෝර්ජ් කීට් පදනම මගින් නවක කලාකරුවන් හා කලකාරියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන ‘Young Contemporaries’ මඳ විරාමයකින් අනතුරුව නැවත වරක් සංවිධානය කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 24 සිට 28 දක්වා කොළඹ Barefoot Gallery හිදී පැවැත්වීමට නියමිතය.     මෙම ප්‍රදර්ශනයේදී නවක ශ්‍රී ලාංකික කලාකරුවන් […]

IMG_8676-1-1-1-LBN.jpg

1min420
Sotheby’s විසින් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගෙන සිදුකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Sotheby’s සමකාලීන හා නූතන කලාකෘති වෙන්දේසිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.  මෙම ඓතිහාසික වැඩසටහන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා මනා ආරම්භයක් වනු ඇත. මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ Cinnamon Life හිදී පැවැත්වුණු […]

Sri-Lanka-Artist.jpg

1min770
ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ලෝලීන් උද්යෝගයෙන් බලා සිටි ‘Sri Lankan Artists’ ප්‍රදර්ශනය වසර 6 ක විරාමයකට පසු නැවත පැවැත්වීමට ජෝර්ජ් කීට් පදනම (The George Keyt Foundation) තීරණයකර ඇත. එහි සමාරම්භක උත්සවය 2024 මාර්තු 22 දින කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන අතර, ප්‍රදර්ශනය මාර්තු 26 දින තෙක් පැවැත්වීමට නියමිත ය.     ‘Sri Lankan […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව