ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 6, 2025
ජෝන් කීල්ස් සමූහය, 2025 සැප්තැම්බර් 30 න් අවසන් වූ කාර්තුව සඳහා සිය මෙහෙයුම් කාර්යසාධනය තුළ ශීඝ්‍ර නැගීමක් වාර්තා කර ඇත. සමූහයේ පොලී, බදු, ක්ෂයවීම් සහ වත්කම් කල්පිරීම් වලට පෙර ඉපැයීම් (EBITDA), පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 8.09 සිට 127% ක වර්ධනයක් අත්කර ගනිමින්, රු. බිලියන 18.36 ක් ලෙස සටහන් විය. 2025/26 මූල්‍ය […]







