ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 28, 2026
ශ්රී ලංකාවේ මෝටර් රථ ප්රවාහන ක්ෂේත්රය වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණය කරා යොමු කරවන නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් ඔමෝඩා සහ ජේකූ OJ (OMODA & JAECOO) රථ වාහන 2026 ජනවාරි මස 27 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් මෙරටට හඳුන්වා දෙන ලදී. මෙම සන්නාමයේ […]



