ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 19, 2025
ජනශක්ති සමූහයේ (JXG) අනුබද්ධිත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, 2025 සැප්තැම්බර් 8 වන දින මිගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවති මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී (නිත්‍ය ව්‍යාපාර) සිය කණ්ඩායමේ සුවිශේෂී කර්යසාධනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය. ජනශක්ති සමූහයේ (JXG) ගෞරවනීය නිර්මාතෘ සහ සභාපතිතුමන් වන චන්ද්‍ර ෂාෆ්ටර් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර. […]



