ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 15, 2022
රට තුළ වූ අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ සියලූ බාධක ජයගනිමින් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වනල සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 පළමු අර්ධයේදී විශිෂ්ට කාර්ය සාධනයක් වාර්තා කරමින් මෙරට දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ බව නිවේදනය කළේය. මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ලාබාලතම ජීවිත රක්ෂණ සමාගම වන්නේ ද […]





