ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2023
ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සේවා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා නිමාවට පත් වූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) 2021/22 හිදී මුල්‍ය සේවා ක්ෂේත්රය සඳහා සම්මාන 10ක් හිමිකර ගනිමින් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සේවකයින්ගේ දියුණුවට සහ පුද්ගල සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් බැංකුවේ සේවය කරන කුසලතාවලින් යුත් පුද්ගලයින්ට […]