Tag: ජාතික වාණිජ මණ්ඩලය

Three-Sinha-Industries-LBN.jpg

1min170
මෙරට ඉදි කිරීම්, ඉංජිනේරුකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රමුඛයකු වන Three Sinha Industries පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. Three Sinha Industries සමාගමට කර්මාන්ත / නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි විය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර […]

SENARO-LBN.jpg

1min1210
සෙනාරෝ මෝටර් සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය හරහා “Made in Sri Lanka” යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීමට සෙනාරෝ මෝටර් සමාගම සතු කැපවීම යළි තහවුරු වේ. ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) යනු ශ්‍රී ලංකාවේ […]

THREE-SINHA.jpg

1min280
ත්‍රී සිංහ සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) ජයග්‍රාහකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙලේදී ත්‍රී සිංහ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී මෙරට ඉදි කිරීම් […]

BIMT-Campus-LBN.jpg

1min350
මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන British Institute of Management and Technology (BIMT) ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අධ්‍යාපන සේවා සහ කුඩා ව්‍යාපාර යන අංශ දෙකට අදාළව රිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. BIMT ප්‍රධාන විධායක නිලධාරී ඒ. ජේ. ෆර්හාත්, උප සභාපති ආචාර්ය චේතනා දාබරේ සහ මූල්‍ය අධ්‍යක්ෂ වත්සලා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව