ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 22, 2025
Sensa Solutions Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය. කළමනකරණ අධ්යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම […]






