ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2025
Daraz Sri Lanka සමාගම පසුගියදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමග එක් වී “Daraz Connect” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළේ ය. විද්‍යුත් වාණිජ (e-commerce) සේවාවන් පිළිබඳව කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීමේ ගැටලුවට පිළියම් යොදමින්, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් ඩිජිටල් ආර්ථික ප්‍රවාහයට එක්කර ගැනීම මෙහි මූලික අරමුණ වී […]



