ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 24, 2025
ශ්රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් සංවිධාන කරනු ලබන 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන දෙසැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්රීඩා සංකීර්ණයේදී දින 7ක් පුරා පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා මෙරට බැඩ්මින්ටන් ශ්රේණිගතත කිරීම්වල ඉදිරියෙන්ම පසුවන ක්රීඩක ක්රීඩිකාවන් ඇතුළු විශාල තරගකරුවන් […]



