ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ්රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය. කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ්රී ලංකාවේ එකම බැංකුව වේ. ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප්රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක […]