ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 16, 2026
2026 SLIM ජාතික අලෙවිකරණ සම්මාන උළෙලේ දී (NSA) විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම සමත් විය. දිවයිනේ ප්රමුඛ පෙළේ අලෙවි වෘත්තිකයන් අතරට එක්වෙමින්, ක්ෂේත්‍ර හතරක් ඔස්සේ රිදී සම්මානයක් සහ කුසලතා සම්මාන තුනක් දිනා ගැනීමට එහි අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකුට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකාව පුරා පිහිටි විවිධ ආයතන […]



