ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 11, 2025
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වසර 30කට අධික කාලයක් පුරා විශ්වාසවන්ත ආයතනික නාමයක් වන Exel Holdings (Pvt) Ltd, පසුගියදා සිය නාවල ප්රදර්ශනාගාරයේදී ජාත්‍යන්තර සුවතා දිනය සැමරීය. ජාත්‍යන්තර තලයේ නානකාමර කට්ටල සඳහා ප්‍රමුඛයා වන Jaquar හි විශිෂ්ට සුවතා උපකරණ, එනම් සෝනා, ස්පා, වර්ල්පූල්, ඔක්සිපූල්, සහ වාෂ්ප ජනනය කරන උපකරණ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර. එම නිෂ්පාදන නිවාස […]



