ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2025
ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ 30කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. 2025 ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු එය මෙරට ශාස්ත්‍රීය සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය […]



