ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2026
ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවතම වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීයකරණය, ග්‍රාමීය ජීවනෝපාය මාර්ග නංවාලීම සහ පරිසර සංරක්ෂණය යන සියලු අංශ එක්තැන් කරමින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. තලවකැලේ වතු සමාගමට අයත් රදැල්ල, සමර්සෙට් වතුයායේ ස්ථාපිත කර ඇති Somerset ECO අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානය (MCPC), […]



