ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 20, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පානීය ජල බෝතල් සන්නාමය ලෙස දශක 3 ක සිය පුරෝගාමීත්වය නිරූපණය කරමින් නව සන්නාම අනන්‍යතාවක්ද හඳුන්වා දෙයි මුළු ලොවම පිරිසිදු ජලයේ වැදගත්කම සමරන ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබේ. එදිනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෝතල් කළ පානීය ජල සමාගම වන American Premium Water සිය 30 වන සංවස්තරය සමරයි. පසුගිය දශක 3 […]




