2021 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලියේ හොඳම නවෝත්පාදන’ අංශයේ බස්නාහිර පළාත සඳහා වන සම්මානය වෙනුවෙන් Sysco LABS පසුගිය මැයි 21 වැනිදා නම් කෙරිණි. එම ගෞරවනීය සම්මානය Sysco Unified Test Automation Platform (SUTAP) කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි. SUTAP යනු පොදු අත්හදා බැලීම් සඳහා සංවිධානය පුරාම භාවිතා කළ හැකි පරිදි Sysco LABS විසින් […]