ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2026
ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී හොංකොංහි ගස්ටන් ලිමිටඩ්හි අනුබද්ධ සමාගම් දෙකක් වන අවිස්සාවේල්ල කොන්කෝඩ් ඇපරල් (පෞද්) සමාගම සහ උලපනේ කොන්කෝඩ් ෆුට්වෙයාර් (පෞද්) සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ ඇගැලුම් අංශයේ විශිෂ්ටම අපනයනකරු සම්මානය කොන්කෝඩ් ඇපරල් සමාගමට හිමි වූ අතර පාවහන් සහ ලෙදර් නිෂ්පාදන අංශයේ විශිෂ්ටම අපනයනකරු සම්මානය කොන්කෝඩ් ෆුට්වෙයාර් සමාගමට හිමි විය. ශ්‍රී […]












