ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 14, 2026
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත. LMD […]



