ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 26, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඉදිරි අභියෝගාත්මක ගමන සඳහා බැංකු ක්ෂේත්රයේ උපරිම සහයෝගය ලබාදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් එතුමාට සුභාශිංසන ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන මෙම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සුබපැතුම් පණිවිඩයේ “අත්‍යවශ්‍ය දේශපාලන හා සමාජ ස්ථාවරත්වය සඳහා ආර්ථිකය සැමවිටම ආධාරකයක් වන […]