Tag: ජංගම දුරකථන

SLT-Telecom-logo-LBN.jpeg

1min850
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ. ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමග ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL ජාලයේ ක්‍රියාකාරීත්වය සහ වේගය නිසා තමන්ට රිසි සේ අන්තර්ජාලය භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට […]

PayMaster-wins-two-gold-at-LankaPay-Technovision-awards-2023-LBN.jpg

1min250
      පසුගිය දින පැවැත්වුණු LankaPay Technnovation 2023 සම්මාන උළෙලෙහිදී, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකථන යෙදවුම (APP) සමත්විය.  මේ අතරින් මුල්‍ය තාක්ෂණ (Fintech) අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකථන යෙදවුම – රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂී අවස්ථාවකි! තවද, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම – කුසලතා සම්මානයද PayMaster ඇප් එක විසින් දිනාගන්නා ලදී. […]

Mobitel.jpg

1min770
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, […]

TCL-L-IMAGE.png

1min710
        ශ්‍රී ලංකාවේ තාක්ෂණික උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම හඳුන්වා දෙන නවතම ජංගම දුරකථන මාදිලිය වන TCL 20L+ සමඟින්  සිය ජංගම දුරකථන පෙළ පුළුල් කිරීමට කටයුතු කර ඇත.  TCL 20L+  ජංගම දුරකථන මාදිලිය  TCL 20 ජංගම දුරකථන නිෂ්පාදන පෙළට අයත්, තිරයෙහි ගුණාත්මක භාවය වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයකි. මෙම […]

1-GT-and-Techno.jpg

1min430
        දශක 7කට වැඩි කාලයක් පුරා මෙරට කාර්යාලයීය උපකරණ සම්පාදනයේ ප්‍රමුඛයා වන Gestetner of Ceylon සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Gestetner-Telkom සමාගම පසුගියදා ජංගම දුරකථන අලෙවි ක්ෂේත්‍රයට පිවිසෙමින් TECNO Mobile සන්නාමය හිමි Transsion Holdings සමඟ විශේෂ සහයෝගීතාවකට එළඹුණි. ඒ සමඟ, ලොව ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙන්ම විශේෂයෙන්ම අප්‍රිකානු සහ දකුණු ආසියානු කලාපවල […]

Webp.net-resizeimage-16.jpg

1min330
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව තුන්වන වරටත් මෙරට වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස Ookla®  Speed Test ඇගයීම හිමිකර ගැනීමට සමත් විය.ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම ජාල පරීක්ෂණ යෙදවුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන Ookla® විසින් මෙම ඇගයීම ලබා දීමට ප්‍රධානම හේතුව වුවේ SLT-MOBITEL Mobile […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව