ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් පත් වෙයි! හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්රදේශයේ සිය නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය පත් කරමින් නව හවුල්කාරීත්වයකට එළඹ ඇත. මාලඹේ, 07 වැනි පටුමඟ, අංක 506 ස්ථානයේ පිහිටා ඇති චිත්රසුමන මෝටර්ස් […]



