ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 4, 2026
අගෝස්තු මස Soy Connext 2026 සමුළුව චිකාගෝ නුවරහි දී අති සාර්ථක අන්දමින් පැවැති අතර එහිදී ඇමෙරිකාව, මහජන චීනය සහ අග්නිදිග ආසියාව නියෝජනය කරමින් තිරසාරත්වය වෙනුවෙන් සම්මාන ලැබූ ආයතන අතරට නිව් ඇන්තනීස් ෆාම්ස් ද එක්ව තිබුණි. මෙය ශ්‍රී ලාංකීය සමාගමකට කලාතුරකින් හිමිවන ජාත්‍යන්තර ඇගයීමක් වුවද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ගමන්මඟ හොඳින් දැන හඳුනන පාර්ශ්වයන්ට නම් එය […]



