ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 18, 2024
පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්රජන් උත්තේජනය කිරීමයි” යන […]