ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 2, 2020
රෙදිපිළි නිෂ්පාදනයේ ප්රමුඛ සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම, හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C කට සීමා කිරීම සඳහා ගෝලීය SBT වැඩසටහනට (SBTi) කැපවූ ලොව ප්රධාන සමාගම් අතරට සිය නාමය ද එක් කළ ශ්රී ලංකාවේ පළමු රෙදිපිළි නිෂ්පාදන සමාගම මෙන්ම මෙරට සිව්වන දේශීය නිෂ්පාදන සමාගම බවට පත්ව ඇත. SBTi […]