ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 24, 2025
ආධ්‍යාත්මික සුඛෝපභෝගීත්වය සහ තිරසර සංචරණය පෙරටුකරගත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා ඩුබායිහිදී පැවැති 2025 ගෝලීය සාම සංචාරණ සමුළුවේදී වසරේ සුඛෝපභෝගී වෙරළ නිකේතනය ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. මානසික සුවයට මුල්තැනක ලබාදෙන සංචරණ කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාව හිමිකරගනිමින් සිටින ප්‍රමුඛතාව එමගින් මනාව පිළිබිඹු වූ අතර, දේශීය ප්‍රජාවට ද සහාය වෙමින් අසමසම සංචාරක අත්දැකීමක් පිරිනැමීමට Sun Siyam Pasikudah […]



