ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 2, 2022
කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් විසින් පශ්චාත් කොවිඞ් අවධියේ දී යළි පිබිදෙන ගෝලීය වෙළෙඳපල තුළ මතුවන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට සහාය වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් නියෝජනය කරන ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (SLCGE) පසුගියදා පැවති […]