ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 31, 2023
ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම, ආසියානු කලාපයේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාර සමාගමක්වන ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගමේ සියලු කොටස්, Aboitiz Equity Ventures Inc (“AEV”)හි අනුබද්ධිත සමාගම්වන Gold Coin Management Holdings Pte Ltd සහ Glen Arbor Holdings (Singapore) Pte Ltd වෙතින් මිලදී ගනිමින් එහි පූර්ණ හිමිකාරීත්වය […]