ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2025
යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ඉන්දුනීසියාවේ යොනෙක්ස් සන්රයිස් කනිෂ්ඨ ජාත්‍යන්තර ගෝන් ප්‍රී බැඩ්මින්ටන් ශූරතාවලියට එක්වී සිටිති. මෙම මස 8 වැනිදා සිට 13 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බින්ටාරොහි පෙම්බන්ගුනාන් ජයා රායා බැඩ්මින්ටන් පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 22 දෙනකු සහ ක්‍රීඩකයන් 19 දෙනකු ඇතුළත් වෙති. ලෝක […]



