ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2026
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන වේගවත් වෙනස්කම් සමඟින්, ගුණාත්මකභාවය, කාර්යසාධනය, තාක්ෂණික විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම සපයන ඉදිකිරීම් නිෂ්පාදන සඳහා ඇති අවධානය ද ඉහළ යමින් පවතී. මෙම වෙනස්වන අවශ්යතාවන්ට ප්රතිචාර දක්වමින්, ගොඩනැගිලි ද්රව්ය, ඇලුමිනියම් දොර ජනේල, සෙවිලි විසඳුම් හා උපාංග සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් (Flooring) යනාදී ඉදිකිරීම් ක්ෂේත්රයේ විවිධ අවශ්යතා සපුරාලන පුළුල් නිෂ්පාදන හා සේවා […]



