ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 14, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන ඔමේගා ලයින් සමාගම, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව වෙනුවෙන් ගිලන් රථ දෙකක් අලුත්වැඩියාකර භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඉතාලියේ Oniverse සමූහයට අනුබද්ධිත ඔමේගා ලයින් සමාගම, මෙරට මහජන සෞඛ්‍ය සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් තම කැපවීම පෙන්නුම් කරමින් සිදුකරන ලද මෙම සත්කාර සේවාව වෙනුවෙන් රුපියල් මිලියන 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදී තිබේ. සුවසැරිය ගිලන්රථ […]



