ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 16, 2025
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් […]



