ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 16, 2025
ශ්‍රී ලංකාව තුළ තිරසර ජල සම්පාදන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයෙකුවන Deep Tec Engineering පුද්ගලික සමාගම ග්‍රාමීය ප්‍රදේශ ආවරණයවන පරිදි නවෝත්පාදන සහ පරිසර හිතකාමී නව ජල සම්පාදන විසඳුම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. පිටිසර සහ ගොවි ප්‍රජා වෙත ජල විසඳුම් ලබාදීමේ අරමුණින් 2015 වසරේදී ආරම්භ කළ Deep Tec Engineering සමාගම මේ වනවිට මෙරට පුනර්ජනනීය ජල සම්පාදන ක්ෂේත්‍රය […]



